Description

තනියම ඉංග්‍රීසි ඉගෙනීමට ලියැවුණු පොත් මාලාවකි.
ලොව පුරා අත්හදා බැලූ විද්‍යාත්මක ක්‍රමයකි.
ඉංග්‍රීසි ඉගෙනීමට ලෙහෙසිම ක්‍රමයකි.
සරල ම කරුණු වලින් සෙමෙන් සෙමෙන් සංකීර්ණ කරුණු වෙත ශිෂ්‍යයා ගෙනයයි.
මේ පොත් භාවිතයට කිසිම ඉංග්‍රීසි දැනුමක් අපේක්ෂා නොකෙරේ. මුල සිටම ඉංග්‍රීසි ‍ඉගැන්වීම පොත් වලින් ඇරඹේ.
පොත් පෙළ ඉගෙන ඉගෙනගෙන අවසන් වනවිට ඉංග්‍රීසි භාෂාවේ පතළ දැනුමක් ශිෂ්‍යයාට ලැබෙයි.