Globalmedia.lk

ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග

රු300

මෙරටට ක්‍රීඩාවන්‌ හඳුන්වා දිමට අපේ පැරැන්නන්‌ ගත්‌ වෙහෙසත්‌, ඔවුන්‌ මේ සඳහා හෙළු දහදිය හා කඳුලත්‌, යෙදූ කාලයත්‌, වැය කළ ධනයත්‌, යෙදූ ශ්‍රමයත්‌ මේ කෘතියෙන්‌ මැනවින්‌ නිරූපණය වෙයි. මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන්‌ ඉතිහාස ගත මෙහෙයක්‌ සිදු කළ මේ පැරැන්නන්‌ ඉතිහාසයෙන්‌ මැකී යාම ගැන ලාංකිකයින්‌ හැටියට අප ලැජ්ජා විය යුතුය. ක්‍රීඩා අතින්‌ දියුණු රටවල්‌ ඒ තත්ත්වයට ළඟා වූයේ හුදෙක්‌ ඕපපාතික, තාක්ෂණික කරුණු මත නොව තමන්ගේ සාරවත්‌ ක්‍රීඩා ඉතිහාසය නමැති අත්තිවාරම මතය. ශ්‍රී ලාංකික ක්‍රීඩා ඉතිහාසය පිළිබඳව ලියැවී ඇති අල්ප පත පොත විමසන විට ඵය අත්තිවාරමක් නැති ගෙයක්‌ හැටියට පෙනේ.

Availability: 1 in stock

ලලිත් ගුණවර්ධන

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ ප්‍රථම ක්‍රීඩා තරග”

Your email address will not be published. Required fields are marked *

45
    45
    Your Cart
    නිවැරදි සිංහල පද
    2 X රු180 = රු360
    අසනග වැසි
    1 X රු495 = රු495
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    කන්දක් සේමා
    1 X රු540 = රු540
    වනසිරි සැරි වත
    2 X රු360 = රු720
    මුක්ති Mukthi
    1 X රු400 = රු400
    පලායෑම
    1 X රු540 = රු540
    මොසාඩ්
    1 X රු850 = රු850
    මහා යෝගි පද්ම සම්භව
    1 X රු63 = රු63
    අගපිපිමල්
    1 X රු360 = රු360
    කඳඅරනී Kanda Aranee
    1 X රු500 = රු500
    තේරවිලි විනෝදය
    1 X රු150 = රු150
    අවසාන කුංචනාදය
    1 X රු720 = රු720
    තුරු සමුදා
    1 X රු450 = රු450
    කළුනික සෙවීම
    1 X රු300 = රු300
    ගම්පෙරළිය
    1 X රු425 = රු425
    වනගත ලංකා
    1 X රු540 = රු540