“ගැහැනියකට තනිව ජීවත් විය නොහැකිය යන මතය පිරිමින් විසින් සමාජයට දමනු ලැබ ඇත්තනේ පිරිමින්ගේ දෘෂ්ටිකෝණයෙන්. තම සිතුම් පැතුම් මෙහෙයවන තමාගේ ආරක්ෂකයා තමා ම නම් බාහිර ආරක්ෂාවක් කුමකටද? ගැහැනියකට තනිව ජීවත්විය හැකිද නොහැකිද යන්න ඇගේ ආත්ම විශ්වාසය මත පදනම් වූවක්. සසා මට සමාවෙන්න. ඔබට මගේ ආත්ම විශ්වාසය සහ පෞරැෂය කඩා බිඳ දමන්නට ඉඩ දී මාලිගාවක තනි වන සුවච කීකරු බිරිඳක් පමණක් වෙන්න බෑ මට. මං මගේ නිදහස් සිතිවිලිවලට ආදරෙයි. ඒවා පියාපත් ලෙස ගෙන ඉහළින් පියාඹන්න ආසයි. ආදර බැඳීමක් තුළ වුවත් ගැහැණියකගේ නිදහස් සිතිවිලි පිරිමියෙකුට මරල දාන්න දෙන්න බෑ.” – 2020 ස්වර්ණපුස්තක සම්මානය සඳහා නිර්දේශිතයි.
BOOK CATEGORIES
- DEALS (10)
- English (8)
- FRONT (107)
- අධ්‍යාපන මනෝවිද්‍යා (109)
- ඉතිහාසය (60)
- කාව්‍ය (2)
- කෙටිකතා (14)
- චරිත (18)
- ජනකතා (14)
- ජ්‍යොතිෂය (23)
- ජීවිතය ජයගන්න (18)
- දේශපාලන (14)
- නවකතා (82)
- නැටුම් (6)
- නීතිය (37)
- පරිවර්තන (254)
- බුද්ධාගම (37)
- මාධ්‍යය (176)
- මානව විද්‍යා (4)
- මාර්ටින් වික්‍රමසිංහ කෘති (56)
- යොවුන් නවකතා (31)
- විද්‍යා (4)
- වෙනත් (44)
- සම්මානලාභි (26)
- සමාජ විද්‍යා (13)
- සංස්කෘතිය (17)
- සිංහල (25)
- ළමා (191)
- 1-2 වසර කතන්දර (5)
- 1/2 වසරට ක්‍රියාකාරකම් (9)
- අතීතයට යමු (3)
- අරුම පුදුම පාසල් බස් රිය 12 (12)
- කදිම පාසල 6 (6)
- ක්ලෙමන්ටයින් රෝස් (4)
- ද බොක්ස්කාර් චිල්ඩ්රන් (3)
- පරිසරය සුරකිමු (4)
- පෙනෙන නොපෙනෙන ලෝකය 51 (52)
- රමෝනා 8 (8)
- ලිට්ල් හවුස් 10 (10)
- ලෝකය වෙනස් කළ මිනිස්සු (5)
- සිබිල් වෙත්තසිංහ පොත් 23 (24)
- සීක්රට් සෙවන් / ෆයිව් (6)
Reviews
There are no reviews yet.