Availability: In Stock

හමන සුළඟේ වැඩ

SKU: BKS-P1-A367

Original price was: රු290.Current price is: රු275.

පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

2 in stock

Description

ඉස්කෝලේ ටීචර් ඇහුවොත් සුළඟින් ඇති ප්‍රයෝජන මොනවාද කියලා ඔයාලා කියන්නේ රෙදි වෙලා ගැනීම, එහෙම නැත්නම් හඳට රොකට් යවන්න උදව් කිරීම, එහෙමත් නැත්නම් බටනලාව පිඹින්න ප්‍රයෝජනවත් වීම වගේ දේවල් නේද? ඒත් අප වටා තියෙන වාතය සහ ඒ වාතය පෙරළෙමින් ගමන් කරද්දී ඇතිවන සුළඟ ඊට වඩා බොහෝ දේ සඳහා අපට වැදගත් වෙනවා. ඉන් කිහිපයක් සරලව කියා දෙන්න මේ පොතට හැකිවේවි.