Globalmedia.lk

ලංකාවේ කුරුඳු

රු500

ජයසිරි ලංකාගේ

Availability: 1 in stock

මෙරට කුරුඳු කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ඉදිරිපත්‌ කළ අදහස්‌, වාර්තා, ලිපි ලේඛන, කෙටුම්පත්‌ ආදිය සංග්‍රහ කොට ඉදිරිපත්‌ කෙරෙන මෙම ග්‍රන්ථයේ ලංකා කුරුඳු පදයෙහි නිරුක්තිය, ලංකා කුරුඳු ශාකයෙහි නිජබිම, ඉතිහාසය, විවිධ ජාතිත්‌ විසින්‌ කුරුඳු හැඳින්වීමට යෙදූ පොදු නමි හා ඵ්වා ගැන විමසීමක්‌, ලංකා කුරුඳු – ශාක විද්‍යා වර්ගීකරණය, ලංකා කුරුඳු හැඳින්වීමට උද්භිද විද්‍යාඥයින්‌ විසින්‌ කලින්‌ කල යෙදූ උද්භිද විද්‍යා නාම හා වඩා ප්‍රචලිත නාමය සංරක්ෂණය කිරීමේ අවශ්‍යතාව හා එයට නිත්‍යානුකූලව ඉඩ සලසා ඇති බව, වගා කළ ලංකා කුරුඳු වර්ග, ලංකාවේ කුරුඳු හා සම්බන්ධ ස්ථාන නාම අධ්‍යයනයක්‌, යටත්‌ විජිතවාදීන්ගේ ආගමනයට පෙර පැරණි ලංකාවේ පැවති කුරුඳු වගා ක්‍රමය හා ක්‍රමානුකූල කුරුඳු වතු වගා කිරීමේ ආරම්භය හා ව්‍යාප්තිය, වෙනත්‌ රටවලට ලංකා කුරුඳු හඳුන්වා දීම, ලංකාවේ කුරුඳු වගා කළ භූමි ප්‍රමාණය, ලංකාවේ කුරුඳුඔවලට අද්විතීය තත්ත්වයක්‌ හිමි වීමට හේතු, කුරුඳු තැළීමේ ක්‍රියාවලියේ ප්‍රගමනය, කුරුඳු තළා සකස්‌ කොට වෙළඳ පොළට ඉදිරි පත් කළ විශේෂ ආකාරය හා අතුරු නිෂ්පාදන, ලංකා කුරුඳුවල තත්ත්වය ආරක්‍ෂා කිරීමට ආරම්භයේ පටන් ම යොදා ගත්‌ ක්‍රම හා ඵ්‌ පිළිබඳ විස්තර හා ලංකා කුරුඳු අපනයන භෝගයක්‌ වශයෙන්‌ ජාත්‍යන්තර වෙළඳ පොළෙහි ඒකාධිකාරයක්‌ ගොඩ නැගුණ ආකාරයත්‌ ලෝක ජනතාව කුරුඳු භාවිත කරන ආකාරය පිළිබඳ වත්‌ තොරතුරු සමුදායක්‌ ඉදිරිපත්‌ කරයි.

Reviews

There are no reviews yet.

Be the first to review “ලංකාවේ කුරුඳු”

Your email address will not be published. Required fields are marked *

45
    45
    Your Cart
    අප්‍රසිද්ධ රසකතා
    1 X රු90 = රු90
    පූර්ණ විප්ලවය
    1 X රු450 = රු450
    අසුපිනි ඇල්ලත් ඇඬුවා
    1 X රු225 = රු225
    බුදුගුණාලංකාරය
    1 X රු198 = රු198
    අලි නෑම
    1 X රු175 = රු175
    ගලිවර්ගේ චාරිකා
    1 X රු450 = රු450
    නව සිංහලය නව අකුරු
    1 X රු225 = රු225
    සන්නිවේදන ප්‍රවණතා
    2 X රු270 = රු540
    පලායෑම
    1 X රු540 = රු540
    භාවනාව සහ සසර තරණය
    1 X රු135 = රු135
    ගලිවරායණය
    1 X රු150 = රු150
    දෙගොඩවාරම Degodawarama
    2 X රු400 = රු800
    ළා දලු බෝ පත්
    1 X රු540 = රු540
    කළු දළ මල
    1 X රු400 = රු400
    සෝමාවතියේ වනදිවි මැද
    1 X රු350 = රු350
    එන්දෝ මුත්තා
    1 X රු175 = රු175