Availability: In Stock

මාලුවෙක් වුණොත් මොන වගේද? – පෙනෙන නොපෙනෙන ලෝකය 18

SKU: BKS-P1-A238

Original price was: රු375.Current price is: රු350.

පරිවර්තනය – රුවිනි ප්‍රසාදිනී ධර්මවර්ධන

Description

පෙනෙන ‍නො පෙනෙන ලෝකය – සිංහල බසින්‌ විද්‍යාව හැදෑරීම අරඹන ශ්‍රී ලාංකේය දරුවන්ට මූලික විද්‍යා දැනුම සරල ව හා රසවත්‌ ව ඉදිරිපත්‌ කිරීම මෙම පොත්‌ පෙළෙහි අරමුණයි. ඇමෙරිකානු විද්‍යාභිවර්ධන සංගමය මගින්‌ පිරිනැමෙන අද්විතීය විද්‍යා ‍පොත් පෙළ සඳහා වන සම්මානය ලත්‌ පොත්‌ පෙළකි.