Availability: In Stock

අයෝමය දියණියෝ

SKU: BKS-P1-A973

රු450

අවිචාරවත් යුද සමයකදි මිනිස් වර්ගයාට විඳින්නට සිදුවන දුක් දෝමනස්සයන් ලෝකයේ කොතැනත් එන හා සමානය. ඇෆ්ගනිස්ථානයේ පැවති තලෙයිබාන් යුද සමයේ දි තලෙයිබාන් සොල්දාදුවන්ගෙන් ජනතාවට විඳින්නට වු අනන්තාපරිමාණ දුක් ගැහැට දැක කම්පනයට පත් ඩොබෝරා එලිස් නැමැති සාහිත්‍යකාරියගේ හද තුළ ඉපදුණු සංවේදනාත්මක සංකල්පනාවන් ඔස්සේ ගොඩනැගුණු නවකතාවකි බ්‍රෙඩ්විනර්.

2 in stock

Description

ජිනදාස හේවගේ