Description

දුරකතන ඇමතුම් මධ්‍යස්ථානයක එක රැයක් තුල සිදුවන, තාරුණ්‍යයේ සිතුම් පැතුම් තුරුලු කරගත් සිත් කාවදින සරල සිද්ධීන් මාලාවක විචිත්‍ර කතාන්දරය. චේතන් භගත් ගේ One night at the call center නවකතාවේ පර්වර්තනයයි.